භාගත කිරීම්
Sinhala
Sinhala
English
Tamil
තෝපාවැව ජාතික පාසල
පොළොන්නරුව අධ්‍යාපන කලාපය
Register
Login
තෝපාවැව ජාතික පාසල
පොළොන්නරුව අධ්‍යාපන කලාපය
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
නිර්මාතෘවරු
ආදි විදුහල්පතිවරු
අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම සහ මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසල් කොඩිය
පාසලේ නිල වර්ණ
පාසලේ නිල ඇඳුම
පාසලේ නිල නිවාස
නීති හා රෙගුලාසි
අධ්‍යයන
විෂය මාලාව
ප්‍රාථමික අංශය
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
කළමණාකරණ කමිටුව
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
පුවත් සහ විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංගම්
ගැලරිය
අප හා සම්බන්ධ වන්න
අපේ පාසල ගැන
Toggle navigation
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
නිර්මාතෘවරු
ආදි විදුහල්පතිවරු
Home
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
නිර්මාතෘවරු
නිර්මාතෘවරු
∴ විද්‍යාලයේ ආරම්භය පිළිබඳ ලේඛනගත තොරතුරු සොයා ගැනීම අවිනිශ්චිත වන අතර, ආදි ශිෂ්‍යයන්ගෙන් රැස් කර ගන්නා ලද තොරතුරු අනුව විද්‍යාලයේ ආරම්භය ඉංග්‍රීසි ආණ්ඩුව මෙරට පාලනය කළ සමයේ සිදු වී ඇත.
∴ ඒ අනුව 1910 – 1917 කාලය ඇතුළත විද්‍යාලය ආරම්භ වී ඇත. පාසල මුලින් ආරම්භ කළ ස්ථානය පැරකුම් සමුදුර ආසන්නයේ වශයෙන් අනුමාන කළ ද, පසුව පොළොන්නරුව ශුද්ධ නගරයේ පැරණි පොලීසිය ආසන්නයේ පාසල තිබූ බවට වාර්තා වී ඇත. එහි මුල් ගුරුතුමා ලෙස පී.ඩී.බී.සිරිසෝම මහතා 1935-1939.04.18 කාලය තුළ කටයුතු කර ඇති අතර එකම උප ගුරුවරිය වී ඇත්තේ එතුමාගේ බිරිඳ වූ එච්.ඇම්.හීන් අම්මා මහත්මිය ය