දස අත පතුරා විදු ආලෝකය
සදා සරා සඳ සේ
තෝපාවැව මහ විදුහල් මාතා
ලකඹර තුළ වොරැදේ
සදා සරා සඳ සේ
ලකඹර තුල වොරැදේ
තුන් හෙළයේ - ජය බිම වේ //
පුලතිසි පුර ජනනී
දෑ අභිමානය මුමුනා පවසන
ක්‍ෂේම භූමී ඔබ වේ...........
දස අත පතුරා............
හෙළ දරුවෝ පැරකුම් පෑ
පැරකුම් මහ සයුරේ......
සිසිලස පිස එන මදනල රැලි මැද
අප හද පණ ගන්වා..........
දස අත පතුරා............