Western Band Of TNS (Girls)

 

 

 

2017 වසරේ K.H.R.D.කුමාරි සිසුවියගේ නායකත්වය යටතේ සාමාජිකාවන් 29කින් යුක්ත වේ. ආරම්භ වූ දින සිට මේ දක්වා W.R.චාන්දනී සෙනෙවිරත්න ගුරු මාතාව යටතේ පුහුණුවීම සිදු කරනු ලබයි. 2017 වසරේ සිට මේ දක්වා පොළොන්නරු දිස්ත්‍රික්කයේ අංක 01 බාලිකා බටහිර තූර්‍ය වාදක කණ්ඩායම බවට පත් වී ඇති අතර වත්මන් නායකත්වය දරනු ලබන්නේ B.M.H.ඒකනායක සිසුවිය විසිනි.

 

සාමාජිකාවන් 

  • B.M.H.ඒකනායක (Drum Major)
  • M.G.තුහිනි දුරේක්ෂිණි (Side Drum)
  • රශිනි විහංගනා (Side Drum)
  • I.M.ඕෂණී බිඟුනි ශෙනාරා (Side Drum)
  • P.G.සිනෙත්මි දහම්සා (Side Drum)
  • W.G.අනුත්තරා ශෂින්දිකා (Bass Drum)
  • ආශිංසනා ඉඳුමිණී (Bass Drum)
  • P.M.මිනල්ෂා නිර්මණී ධර්මකීර් ති (Cymbol)
  • සෙනලි ඉමාෂි අලුවිහාරේ (Cymbol)
  • S.A.පිනිදි හරින්ද්‍රිකා (Trumpet)
  • P.H.G.තේනුගී මිනිරුවනි (Trumpet)
  • T.මල්මි නිහාරා (Trumpet)
  • P.P.D.යෙනුලි ලිසාරා (Trumpet)
  • A.M.ජයනි මදාරා (Trumpet)
  • දුලාංජි නිසංසලා (Trumpet)
  • ධනනි අමල්ශි (Trumpet)
  • සිතුකි අමීෂා (Trumpet)
  • මනීෂා විහංගනී (Clarinet)
  • සනුති සෙත්දිනී (Clarinet)
  • W.M.සාවින්දි උමයංගා (Accordion)
  • B.අශිනි සත්‍යාංගනී (Saxophone)
  • S.A.නෙතුමිණී මිනෝදා කුමාරි (Trombone)
  • R.P.සාවිද්‍යා සුධාරී (Trombone)
  • R.M.G.නෙත්ලිනී සිහංසා (Trombone)
  • H.M.විනාරා විදුමිණී (Trombone)