Western Band Of TNS (Boys)

  • 2017 වසරේ M.R තීක්ශණ සසංක සිසුවාගේ නායකත්වය යටතේ සාමාජිකයින් 28කින් යුක්තව ආරම්භ වූ මෙය වර්තමානයේ සාමාජිකයින් 30කින් යුක්ත වේ.ආරම්භ වූ දින සිට මේ දක්වා චාන්දනි වීරසිංහ ගුරු මාතාව යටතේ පුහුණුවීම් සිදුකරනු ලබයි. 2018 වසරේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ අංක 1 බාලක බටහිර තූර්‍යවාදක කණ්ඩායම බවටද පත් වූ අතර 2018න් පසු මේ දක්වා වර්තමාන නායකත්වය දරණු ලබන්නේ M.G. ඕෂධ හිරාන් සිසුවා විසිනි.

 

Teachers in Charge: චාන්දනී වීරසිංහ මිය.

 

සාමාජිකයින්

1.එම්.ජී.ඕෂධ හිරාන් ගමගේ(Drum Major)

2.එන්.ජී.යෝෂිත ඒශාන් සමරසිංහ(Bass Drum)

3.විහ​ඟ නෙත්සර(Bass Drum)

4.සදරු(Saxphone)

5.ජී.ජී.ප්‍රවීන් ඉසිදු ජයසිංහ(Saxophone)

6.මනුක මිතුසර අදිකාරි(Saxophone)

7.එම්.ඒ.ප්‍රවීන් වගීෂ(Cymbal)

8.ඒ.එම්.වෙනුර තික්ෂන(Cymbal)

9.එන්.කේ.රශේන් නානායක්කාර(Side Drum)

10.පී.ඩී.පමෝද් බවන්ත(Side Drum)

11.ඩී.ජී.පසිදු උමේශ්(Side Drum) 

12.ටී.එම්.හිරාන් තෙවිදු තෙන්නකෝන්(Side Drum)

13.සස්මින් නෙත්සුක(Trumpet)

14.සී.එම්.සදෙව් නිපුන් ජයසුන්දර(Trumpet)

15.කවීද් චන්දූප රාජපක්ෂ(Trumpet)

16.කවිදු දේශාන් පැලකැටිය(Trumpet)

17.ඒ.එම්.ආකාශ් උදයන්ග අලහකෝන්(Trumpet)

18.එච්.ඩබ්.අදිත ඉදුවර(Trumpet)

19.ජී.මනුජය සෙනුත්(Trumpet)

20.ගිමල් සඳෙස්(Trumpet)

21.කේ.ජී.චමල්ක හිමාන්(Euphonium)

22.ඩී.ජී.සිතුම් නිමේශ්(Trombone)

23.වයි.ඒ.උත්තර නිමේශ් තිලකරත්න(Trombone)

24.ආර්.එල්.දහම් දිනෙත්(Trombone)

25.අන්ජන(Trombone)