| පාසල ආරම්භ වූ දිනය | 1910 – 1917 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1927-1929 |
| ජාතික පාසලක් වූ දිනය | 2019 |
| පාසල් වර්ගය | **** |
| පාසල් අංකය | 20073 |
| සංගණන අංකය | 27189 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | හෙක්ටයාර් 2.4340 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | පොළොන්නරුව |
| කොට්ඨාසය | තමන්කඩුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තමන්කඩුව |
| ග්‍රාම සේවක වසම | පොලොන්නරුව නගරය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 172 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 52 |
| 2023 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 3000 අධික |
| 2023 අගෝස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 130 ආසන්න |
| පාසලේ වර්ණ | නිල්, සුදු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ