"සයිබර් ලොවට පියාපත් ව්‍යාපාතිය" සාර්ථක 40 වැනි ගමනාන්තය - පොලොන්නරුව අධ්‍යාපන කලාපය පොලොන්නරුව අධ්‍යාපන කලාපයේ “සයිබර් ලොවට පියාපත්"- තෙදින පුහුණු වැඩමුළුව 2023 ජුනි මස 23,26 හා 27 යන දින වලදී මාර්ගගතව පවත්වන ලදී. ඒ අනුව පාසල් වල සිසු සිසුවියන් පාසල් පරිගණක විද්‍යාගාර භාවිතා කරමින් මාර්ගගතව පුහුණු වැඩමුළු හා ක්‍රියාකාරිව සම්බන්ධ වූයේ මේ ආකාරයෙනි.