අභිමානවත් තෝපවැව ජාතික පාසලේ නාමය ලකඹර ඔසවා තබමින් එහි ගෞරවය,කීර්තිය සහ විනයගරුකභාවය සමගින් විදු මාතාව උත්තරීතරභාවයට පත් කිරීම වෙනුවෙන් උරදෙන විද්‍යාලීය ශිෂ්‍ය නායක නායිකාවන් හට අද දින මාගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්වමි.