flag_with_mockup1.jpg
WhatsApp_Image_2023-08-06_at_112019.jpg
images/2019-05-12_1.jpg
images/PicsArt_04-25-112413.jpg
images/welcome2.jpg
PlayPause
previous arrow
next arrow
Shadow

 

පාසලේ දැක්ම

නව පරපුරක් සඳහා සැමට ගුණාත්මක අධ්‍යාපනය.

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

අතීත රජ දවස ප්‍රතාපවත් රජ දරුවන්ගේ සුවිසල් රජ මැදුරක් බදු වූ පොළොන්නරුව තේජාන්විත වූ දේශයකි.
සියලු ස්වභාව දහමින් අනූන නීල ගොයමින් සුපෝශිත වූ දේශයකි.
අනාගත ලොවට ගුණගරුක පුරවැසියන් දායාද කරමින් පෞර්ෂමත් නායකින් බිහි කිරීම ම තම සේවය කර ගත් පොළොන්නරුව තෝපාවැව ජාතික පාසල කීර්තිමත් පාසලකි.

Read More

පාසලේ මෙහෙවර

ගුණගරුක සමාජයට අවැසි යහගුණයෙන් පිරිපුන් විවිධ අභියෝග ඉදිරියේ නොසැලෙන නිපුණත්වයන්ගෙන් හෙබි ස්වභාව ධර්මය හා විද්‍යාත්මක චින්තනය පදනම් කර ගත් සමබර පෞරෂයකින් පෝෂිත දේශීය සංවර්ධනයට උරදිය හැකි ඉහළ වෘත්තිකභාවයක් ළඟා කරගත් දෑහිතකාමී දරුවන් ජාතියට උරුම කර දීම අපගේ මෙහෙවරයි.

Notice Board

නව තෙමහල් ගොඩනැගිල්ල සහ රංග ශාලාව සිසු අයිතියට පත් කිරීම

"තරල මිණී පබා" ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය

පාසලට බස් රථයක්

දිරි ගැන්වීමේ වැඩසටහනක්

TNS Cricket Feastival

ඉදිරි දිනකදී ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වේ

ක්‍රීඩා පිටියේ නව ආලෝක ස්ථම්භ සිසු අයිතියට...

PL/Thopawewa National School.